දෙමළ මාධ්‍ය පාසල්වල පවතින උග්‍ර ගුරු හිඟයට පිළියම් වශයෙන් රජය විසින් ගනු ලැබූ තීරණයක් මත බඳවාගත් දෙවන කණ්ඩායම යටතේ ගුරු සහායක පත්වීම් 370 ක් ප්රදානය කිරීම අද දින සිදු විය.
ඌව පළාත 102, මධ්‍යම පළාත - 173, දකුණු පළාත - 8, සබරගමුව පළාත- 72, බස්නාහිර පළාත - 15 වේ.
මෙසේ බඳවාගත් පළමු කණ්ඩායමට පත්වීම් 168ක් හා දෙවන කණ්ඩායමේ පත්විම් 370ක් වශයෙන් මේ වන විට බඳවාගත් මුළු ගුරු සහායකයින් ගණන 2058 කි.
kpm