ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී ලක් සතොස ආයතන හරහා සිදුවු බව කියන මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පසුගිය මැයි 05 වෙනිදා අත්අඩංගුවට පත්වුණි.
SDF
කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එළඹෙන ජුනි මස 8 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.