නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සත්ව හුවමාරුව යටතේ සත්ව විශේෂ 02ක් ලංකාවට

    මැයි 25, 2015
    සත්ව හුවමාරුව යටතේ නව සත්ව විශේෂ 02ක් ලබන මාසයේ දී පමණ ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත බව ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර ද සිල්වා මහතා පැවසීය.
     
    ඒ අනුව චීනයෙන් කළු හා සුළු හංසයන් ජෝඩු 12ක් සහ මැකෝ ගිරවුන් ජෝඩු 06ක් ශ්‍රී ලංකාවට ලබාදෙන අතර ශ්‍රී ලංකා රජයෙන් ඒ වෙනුවට මීමින්නන් ජෝඩු 04ක් ලබාදීමට එකඟත්වය පළ කොට ඇත.
     
    මෙම සත්ව හුවමාරු වැඩපිළිවෙළ යටතේ සතුන් හුවමාරු කිරීමේ කට‍යුත්ත චෙක් රජය විසින් සංවිධානය කරනු ලබයි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya