මෙම විභාගය අගෝස්තු 28 දක්වා පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
kpm
අධ්‍යයන පොදු සහතික පත්‍ර 2015 උසස් පෙළ විභාගය අගෝස්තු 04 වැනි දා ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
මෙම විභාගය අගෝස්තු 28 දක්වා පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
kpm