2015 වසරේ අධ්‍යයන සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 8 වැනි දා සිට දෙසැම්බර් 17 වැනි දා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
මේ සඳහා වන අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර තිබෙන අතර ජූනි මස 20 වැනිදායීන් අයදුම්පත් භාර ගැනෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
kpm