ඒ අනුව මෙම ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන ආකෘති පත්‍ර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් බෙදාහැරීමේ කටයුතු සිදුකිරීම ආරම්භ කරන අතර එම කටයුතු ජුනි 15 වන දිනෙන් අවසන් කිරීමට සැලසුම් කොට ඇත.
අදාළ ආකෘති පත්‍ර සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් සැප්තැම්බර් මාසයේ දී පමණ අත්සන් තැබීම සිදුකිරීමට නියමිත වන අතර ඉන් අනතුරුව ඉදිරි මැතිවරණ සඳහා 2015 ඡන්ද හිමි නාමලේඛනය භාවිතයට ගැනෙනු ඇත.
DB