මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ජගත් ජයසූරිය, යුද නාවික හා ගුවන් හමුදාපතිවරුන් සහ බස්නාහිර හා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිවරුන් ද සහභාගී වූහ.
රණ විරු සැමරුම් පෙලපාලිය පවත්වනු ලබන භූමි ප්‍රදේශය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්තුමා ඇතුළු පිරිස මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 2015 - රණ විරු සැමරුම් පෙලපාලිය සඳහා වන අවශ්‍යතාවයන් පිළිබඳ ව අදාළ නිලධාරීන් හා සාකච්ඡාවක් ද පවත්වන ලදී.
DB