බ්‍රිගේඩියර් ඒ. කේ. මුලාටා (A. K. Mulata) මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි මෙම කෙන්යා දූත පිරිසට එරට ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරීන් 17 දෙනෙකු පමණ සහභාගී වූහ.
අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී සිදු කරනු ලැබූ මෙම හමුවේ දී ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරයා හා කෙන්යානු දූත පිරිස අතර සුහද සාකච්ඡාවක් පවත්වනු ලැබූ අතර මෙම හමුව අවසානයේ දී මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා කෙන්යානු දූත පිරිස හා ආරක්ෂක ලේකම්තුමා අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු විය.
එසේම ආරක්ෂක ලේකම්වරයා හා කෙන්යානු දූත පිරිස මෙහිදී සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
DB