නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදාවෙන් ඉවත්වීමේ සහන කාලය 16දක්වා

    අප්‍රේල් 13, 2015
    නීත්‍යනාකූලව හමුදා සේවයෙන් ඉවත් වීමට ලබා දී ඇති පොදුසමා කාලය 16දා දක්වා ක්‍රියාත්මක වන අතර මේ වන විට 10,200ක් පමණ යුද හමුදා සෙබල සෙබලියන් පිරිසක් මෙම සහන කාලය තුළ හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් ව ඇතැයි යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කරයි.
     
    නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් නොවූ, එහෙත් යුද හමුදාව හැර ගොස් සිටින සෙබල සෙබලියන් හට මෙම පොදු සමා කාලය පසුගිය 02දා සිට ක්‍රියාත්මක වුණි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya