ඊට සුදුසුකම් සපුරා ඇති සිසුන්ට ශිෂ්‍යාධාර ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය වන අයදුම්පත් ඔවුන් විභාගයට ඉදිරිපත් වූ පාසල් වෙත යොමු කර ඇති අතර දෙවන පාසල් වාරය ආරම්භ වූ දින ම අදාළ අයදුම්පත් එම විදුහලින් ලබා ගෙන නිසි පරිදි සම්පූර්ණ කර 2015 අප්‍රේල් 27 දිනට ප්‍රථම අධ්‍යාපන අධ්‍යක්ෂ, පාසල් කටයුතු ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය, ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනයට යොමු කරන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වයි.
මෙයට අදාළ අයදුම්පත් හා විස්තර පත්‍රිකාව අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියට (www.moe.gov.lk) ඇතුළත් කර ඇති අතර ඒ මඟින් ද අදාළ විස්තර ලබා ගත හැකිය.
NDH