අගමැති ෂෙරිං ටොබ්ගේ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය මඟින් දෙරට අතර ගොඩනැඟෙන වැඩිදුර විශ්වාසය, අන්‍යෝන්‍ය අවබෝධය හා සංස්කෘතික හිතෛෂීවන්තභාවය තුළින් ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත්ව පුළුල් වනු ඇත.
SDF
භූතාන අග්‍රාමාත්‍ය ෂින්ග් ටොබ්ගේ මහතා අද (10) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීම සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක් හමුවීමට නියමිත ය.