අගමැතිවරයා අද පෙරවරු 10.45ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන් සඳහා වෙන්කර ඇති පර්යන්තයට පැමිණීමට නියමිතය.
ඉන් අනතුරුව කොළඹට පැමිණෙන භූතාන අග්‍රාමාත්‍යවරයා කැලණිය රජමහා විහාරයේ සහ ගංඟාරාම විහාරස්ථානය වෙත ද යාමට නියමිතය.
දකුණු ආසියානු කලාපීය සහයෝඟීතාව මෙන් ම ශ්‍රී ලංකාව සහ භූතානය අතර තිබෙන ද්වී පාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත්කර ගැනීමේ අපේක්ෂාවෙන් ඒ මහතා මෙරටට නිල සංචාරයක නිරත වේ.
අදින් ආරම්භ වන භූතාන අග්‍රාමාත්‍යවරයා ලබන 12දා දිවයිනෙන් පිටත් ව යාමට නියමිතය.
DB