පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු ම නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් ජනාධිපති ලේකම්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් හා පොලිස්පතිවරයා යන තිදෙනා නියෝජනය කරන ති‍්‍රපුද්ගල කමිටුවකින් පමණක් මින් ඉදිරියට සිදු කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේය.
NDH/priu