මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනරාල් ෆොන්සේකා "ෆීල්ඩ් මාර්ෂල්" ධුරයට උසස් කිරීම ලබන 22දා

    මාර්තු 20, 2015
    හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා "ෆීල්ඩ් මාර්ෂල්" ධුරයට උසස් කිරීම ලබන 22දා සිදු කෙරෙන අතර එම නිල උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වේ.
     
    ශ්‍රී ලංකාවේ ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කැරෙන ප්‍රථම හමුදා නිලධාරියා වන්නේ ද සරත් ෆොන්සේකා මහතායි. ෆීල්ඩ් මාෂල් තනතුරට තරු පහක් හිමි වන අතර ඔහු කිසි දිනක විශ්‍රාම නොයයි. ෆීල්ඩ් මාෂල්වරයකුට විශේෂ වරප්‍රසාද රැසක් ද හිමි වෙයි. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya