මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    මාර්තු 22, 2015
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ නාවික ඉංජිනේරු සහකාර III ශ්‍රේණිය (ශ්‍රී ලංකා තාක්ෂණ සේවය) සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2014 (2015) මාර්තු 27 වන දින කොළඹ විභාග මධ්‍යස්ථානවලදී පමණක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
     
    කුසලතා ධාරාව යටතේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය - 2013 (2015) මාර්තු 28 හා 29 දිනවලදී කොළඹදී පමණක් පැවැත්වීමට නියමිතය.
     
    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 වන පන්තිය III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2012 (2015) මාර්තු 29 වන දින දිවයින පුරා විභාග මධ්‍යස්ථානවලදී පවැත්වේ. මේ විභාගය සඳහා අයදුම්කරුවන් 4,000ක් පමණ පෙනී සිටීමට නියමිතය.
     
    CIM - Examination March - 2015 විභාගය මාර්තු 31 හා අප්‍රේල් 01 දිනයන් හිදී කොළඹ දී පමණක් පැවැත්වීමට නියමිත බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya