නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපති ධුරයේ බලතල රැසක් සංශෝධනයට ලක් කර තිබේ. ඊට අමතරව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවක් පත්කිරීම සඳහා ද යෝජනා වී ඇත.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අදාළ විධිවිධාන ගැසට් නිවේදනයක් ලෙස පළ කර තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමටය. ඒ අනුව මහජන අදහස් ලබා ගැනීමට සති දෙකක කාලයක් ලැබී ඇත.
NDH/priu