මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ මාර්ග කීපයක ගමනාගමනය සීමා වෙයි

    මාර්තු 14, 2015
    road closedඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ සංචාරය නිමිත්තෙන් අද (14)  දින පැවැත්වෙන රථවාහන සැලැස්මට අමතර වශයෙන් පහත පරිදි රථවාහන සැලැස්ම කි‍්‍රයාත්මක වන බව පොලිසිය පවසයි.
    අද  (14) දින පස්වරු 04.00 සිට 04.30 දක්වා,කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට කටුනායක අධිවේගී මාර්ගය, බේස් ලයින්
    පාර, ඔරුගොඩවත්ත, බොරැල්ල, ඞී.එස් විදුලි සංඥා කණුව, හොර්ටන් පෙදෙස, නෙළුම්පොකුණ ඉදිරිපිට මාර්ගය,ගාලූ පාර, කොල්ලූපිටිය, ගාලූ මුවදොර පිටිය දක්වා ඉහත කාලය තුළ දි රථවාහන ගමනාගමනය සීමා කරන බැවින් විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya