ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය වෙත මෙම ගුවන් යානය භාරදෙනු ඇත.
ඒ අනුව ගුවන් හමුදාපති කෝලිත ගුණතිලක මහතාගේ උපදෙස් පරිදි මෙම ගුවන් යානය ඉදිරියේ දී නවීකරණය කිරීමෙන් අනතුරුව ගුවන් හමුදා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
DB