මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මනම්පිටිය - ගල්ලෑල්ල මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුවන බව ආපදා කළමනාරකරණ මධ්‍යස්ථානය දැනුම්

    ජනවාරි 10, 2024

    පවතින වර්ෂාවෂාවතුවෙන් මේ වන විට මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යමින් පවතී.

    "ගල්ලෑල්ල පාළම" අසලින් අඩි 1 ක් පමණ පොලොන්නරුව මඩකලපුව මාර්ගය හරහා ජලය ගමන් කරන අතර පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන පොලොන්නරුව පොලිසිය සමග සාකච්ඡා කර නැවත දැනුම් දෙනතුරු මනම්පිටිය - ගල්ලෑල්ල මාර්ගය වසා දැමීමට සිදු වන බව  පොළොන්නරුව දිස්තික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya