මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියේ කාලගුණ තත්වය සම්බන්ධයෙන් පළවන ඇතැම් වාර්තා අසත්‍යයි -සංචාරය කිරීමට බිය වන්න එපා

    දෙසැම්බර් 30, 2023

    රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව වාර්තා කිරීමේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ කාලගුණ තත්ත්වය සහ ආපදා පිළිබඳව ඇතැම් සමාජ මාධ්‍ය ජාල විසින් පළ කරනු ලබන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සඳහන් කරයි.

    ඔහු පෙන්වා දෙන්නේ මෙම අසත්‍ය ප්‍රචාර හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයට පැමිණෙන බොහෝ පිරිස් අපහසුතාවයන්ට පත්ව ඇති බවයි.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවන් හෝ කාලගුණය සම්බන්ධව තොරතුරු ලබාගැනීමේදී වගකිවයුතු ආයතන මගින් නිකුත් කරන නිවේදන පිළිබඳව පමණක් සැලකිලිමත් වන ලෙස එතුමන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya