මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඹුරුපිටිය ජනතාව වෙනුවෙන් සංවර්ධන හා සුබසාධන වැඩසටහන් රැසක්

    දෙසැම්බර් 07, 2021

     මාතර කඹුරුපිටිය ජනතාව වෙනුවෙන් සංවර්ධන හා සුබසාධන වැඩසටහන් රැසක් පසුගිය 05 දින ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධනත්වයෙන් ක්‍රියාත්මක විය.


    පෙරපාසල් ගුරුවරුන්ට උපකරණ කට්ටල බෙදා දීම, කඹුරුපිටිය, ජනතාව සඳහා ජල පහසුකම් ලබාදීමේ සමාරම්භක අවස්ථාව, මිරිදිය ජලජීවී ප්‍රතිලාභීන් සඳහා චෙක්පත් ප්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් මෙදින ක්‍රියාත්මක කෙරිණ

     

     

     

     

    dd6.jpg

     

    dd5

     

     

     

    dd2

     

     

    dd1

     

    ඡයා- යමුනී රශ්මිකා පෙරේරා- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya