ඔක්තෝබර් 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක් 

    ඔක්තෝබර් 01, 2024

    මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් කෑගල්ල, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් ඇති පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    එම නිවේදනය මෙසේය.

    WW T 20241001SN page 001

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya