මේ බව අනාවරණය කෙරුණේ අද(01) රජයේ දෙපාර්තමේන්තුවේදි පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ජාවේදීය.
අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.
මේ බව අනාවරණය කෙරුණේ අද(01) රජයේ දෙපාර්තමේන්තුවේදි පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ජාවේදීය.