මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 387648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65331 වශයෙන් ඉදිරිපත් වූ මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 452979ක් බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාග මධ්‍යස්ථාන 3527කදී මෙම විභාගය පැවැත්විණි. මෙම විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.deonets.lk සහ www.results.exams.gov.lk යනවෙබ් අඩවි වෙත පිවිස ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.