බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උදයංග හේමපාල මහතා පත් කර තිබේ.
අද (28) බලශක්ති අමාත්‍යංශයේ දී ඒ මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.