සැප්තැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්‍ෂිත පියවරයන් අනුගමනය කරන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    සැප්තැම්බර් 28, 2024

    බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇති වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙසත්, ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි. 

    එම නිවේදනය මෙසේය.

    WW T 20240928SN page 001

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya