සැප්තැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දවසේ කාලගුණය

    සැප්තැම්බර් 28, 2024

    ශ්‍රී ලංකාව අසන්න වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

     මධ්‍යම සහ සබරගමුව පළාත් වලත්, කළුතර්ර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මී.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.

    දකුණු පළාතේ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් උදෑසන කාලයේ දී ත්, වැසි ගී ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya