විශ්ව විද්‍යාලවල කාර්ය මණ්ඩලයට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 2024 ජනාධිපතිවරණයේ ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ.