සැප්තැම්බර් 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පලස්තීන තානාපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර සමුගැනීමේ හමුවක්

    අගෝස්තු 23, 2024

    පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්. එච්. සයිඩ් (Zuhair M. H. Zaid) සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  අතර සමුගැනීමේ හමුවක්  ඊයේ (22)  පැවැත්විණි.

    පලස්තීනයේ වත්මන් තත්ත්වය පිළිබඳ ව ඔහු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ අතර ශ්‍රී ලංකාව තව දුරටත් පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya