සැප්තැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සීතා කුමාරි අරඹේපොල මහත්මියට

    සැප්තැම්බර් 11, 2024

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොල මහත්මිය සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කර තිබේ.

    ඒ එතුමිය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවය.

    - -ජනාධිපති මාධ්‍ය අංශය-

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya