සැප්තැම්බර් 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ මනාපය සංශෝධන ගැටලුව නිරාකරණය කිරීමට පියවර

    අගෝස්තු 23, 2024

    සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ දී නව සේවා නිලධාරීන් ලෙස අන්තර්ග්‍රහණය වූ සමෘද්ධි නිලධාරීන් වෙත මුල් සේවා නිලධාරීන් ලෙස මනාපය සංශෝධනය කිරීමට නැවත අවස්ථාවක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකගතාව පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ඒ අනුව එම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

    නිලධාරීන් 3,027 දෙනෙකුට ඊට අවස්ථාව හිමි වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

    දීර්ඝ කාලයක් තිස්සේ තමන් මුහුණ දුන් මෙම ගැටලුව හේතුවෙන් පත්ව ඇති පීඩාව සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඊට කඩිනම් විසඳුම් ලබා දීමට තීරණය කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya