සැප්තැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්දය සලකුණු කිරීමට තවත් දින දෙකක්

    සැප්තැම්බර් 11, 2024

    ජනාධිපතිවරණය 2024 ට අදාළව ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තවත් දින දෙකක් ලබා දීමට පියවර ගෙන  තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

    ඒ අනුව, අද (11) සහ (12) යන දෙදින තුළ දී තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී ඡන්දය සලකුණු කිරීමට හැකි වේ.

    සැප්තැම්බර් 04 වන දා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ වූ අතර සැප්තැම්බර් 05 සහ 06 යන දිනවල දී ද තැපැල් ඡන්ද හිමියන් සිය ඡන්දය සලකුණු කරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya