සැප්තැම්බර් 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'USS Stockdale' නෞකාව කොළඹ වරායට පැමිණෙයි

    අගෝස්තු 22, 2024

    ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් 'USS Stockdale' නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද ( 22) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.


    මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke - class destroyer වර්ගයට අයත් 'USS Stockdale' නෞකාව, දිගින් මීටර් 155.3 ක් ද නැව් මුළුව තුන්සිය තිස් දෙකකින් (332) සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commander Lauren Johnson කටයුතු කරනු ලබයි.

    තවද, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව 'USS Stockdale' නෞකාව හෙට (23) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya