ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් කැඳවේ

    පෙබරවාරි 10, 2024

    අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම් කැඳවීම පෙබරවාරි 15 සිට ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    මේ අතර පසුගිය මාසයේ සිට බලපැවැත්වෙන පරිදී ආබාධිත වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත. ඒ අනුව රුපියල් පන්දහසක්ව පැවති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7500 දක්වා ද රුපියල් 2000ක්ව පැවති වැඩිහිටි දීමනාව රුපියල් 3000ක් දක්වා ද ඉහළ නංවනු ලැබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya