ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන ඉරිදා

    දෙසැම්බර් 05, 2023

    වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන ඉරිදා (10) පැවැත්වීමට අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

    පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව ඉරිදා දින පාර්ලිමේන්තුව රැස් කිරීමට නොහැකි අතර එසේ පවත්වන්නේ නම් ස්ථාවර නියෝග අත්හිටු විය යුතුය.

    ඒ අනුව එම විවාදය පැවැත්වීම වෙනුවෙන් ස්ථාවර නියෝග අත්හිටුවීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ අතර ඊට අදාල යෝජනාව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

    මේ අනුව ලබන ඉරිදා දින පාර්ලිමේන්තුවඋදේ 9.30 සිට සවස 4.30 දක්වා රැස් වේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya