අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අද විවාදයට ගැනේ.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කළේ ය.
විසර්ජන පනත් කෙටුම්පත 2024 ( අය වැය ) ( දහ නව වැනි වෙන් කළ දිනය ) කාරක සභා අවස්ථාවේ විවාදය අද (5) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.