ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුදුමුරිප්පු මිරිදිය පොකුණු සඳහා මත්ස්‍ය පැටවු ලක්ෂ දෙකක් නිදහස් කරයි

    දෙසැම්බර් 05, 2023

    කිලිනොච්චි කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුදුමුරිප්පු ප්‍රදේශයේ පිහිටුවා ඇති මිරිදිය පොකුණුවලට මත්ස්‍ය පැටවුන් ලක්ෂ 02ක් නිදහස් කිරීමේ වැඩසටහන යටතේ ඉකුත් 19 වැනි දින මත්ස්‍යන් පැටවු නිදහස් කිරීමේ ජාතික උත්සවයේදී පළමු අදියර ලෙස මත්ස්‍ය පැටවුන් 150,000ක්ද (03) දින දෙවනි අදියර වශයෙන් මත්ස්‍ය පැටවුන් 50,000ක් ද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධාන්තවයෙන් නිදහස් කරන ලදි.

    මෙම අවස්ථාවේදි පුදුමුරිප්පු මිරිදිය මත්ස්‍ය අභිජණනාගාරයේ ක්‍රියාකාරිත්වය සහ එහි ප්‍රගතිය පිළිබදව සොයා බැලු අමාත්‍යවරයා මෙහි උන්නතිය උදෙසා අනාගතයේ ගතයුතු පියවර පිළිබදවද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    මෙම අවස්ථාවට ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, උතුරු පලාතේ නැක්ඩා අධ්‍යක්ෂකතුමන්, ඉංජිනේරුවරුන් ඇතුලු ධීවරයන් පිරිසක් සහභාගි විය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya