මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපන් ආධාර වැඩසටහනෙන් ජපන් යෙන් මිලියන 284ක්

    ජූලි 18, 2023

    මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපන් ආධාර වැඩසටහන-2023 වැඩසටහනේ 4වන කාල රාමුවේ දෙවන කණ්ඩායමට ජපන් යෙන් මිලියන 284ක් ලබාදීමට ජපන් රජයේ එකඟතාව හිමි වු බවත්. ඊට අදාළ ගිවිසුමට එළඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව දැනුම් දුන්නේ ය.

     jaica

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya