මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව බන්ධනාගාර පරිපාලන පනතක්

    ජූලි 18, 2023

    නව බන්ධනාගාර පරිපාලන පනතක් හඳුන්වාදීමට අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍යමණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව දැනුම් දුන්නේ ය.

     bandanagara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya