මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''Glocal Fair 2023'' සමගාමීව යාපනය දිස්ත්‍රික්කය පුරා දැනුවත් කිරීමේ වැඩසටහන්

    ජූලි 13, 2023

    දේශීය විදේශීය රැකියා අවස්ථා සමගින් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ සියලුම සේවාවන් යාපනයට රැගෙන යන ''Glocal Fair 2023'' ට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.

    ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් යාපනය දිස්ත්‍රික්කය පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මකයි. ගෙයින් ගෙට ගොස් නීති විරෝධී මිනිස් ජාවාරම් වැලැක්වීම පිළිබද ජනතාව දැනුවත්
    කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සහ අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීන් කටයුතු කර තිබේ.


    මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් පේදුරුතුඩුව,ආලවි, යාපනය නගරය, කුරුනහර්, පාසියාර් යන ප්‍රදේශවල පසුගිය දින කිහිපයේ දී ද ක්‍රියාත්මක විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya