මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සතොස ආයතනය ප්‍රතිව්‍යහගත කිරීමට කැබිනට් අනුමැතිය

    ජූලි 11, 2023

    සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව පිහිටුවීමේ අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති වීමත්,එම ආයතනයෙන් ආර්ථිකයට ඵලදායී අයුරින් දායකත්වයක් නොලැබීම් යන කරුණු සැලකිල්ලට ගනිමින් සතොස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.

     

    ඒ අනුව සතොස ආයතනය ප්‍රතිව්‍යුහගතකිරීමට අදාළ කටයුතු කිරීම පිණිස මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් පත් කර යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya