දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව සිසිර ජයකොඩි සියපත පදනම මගින් මෙම මහඟු දානමය පිංකම සංවිධානය කර තිබූ අතර ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සෙත්ශාන්තියක් උදා කරළීම උදෙසා ඈත අතීතයේ සිට පැවත ආ අපේ ඉපැරණි සම්ප්‍රදායන්ට අනුකූලව මෙම කිරි අම්මාවරුන්ගේ දානය පැවැත් වූ අතර එය දැකබලා ගැනීම උදෙසා කුඩා ළමුන් ඇතුළු දේශීය මෙන්ම විදේශීය විශාල පිරිසක් සහභාගී වී සිටියහ .