මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක බැංකු නිලධාරීන් පිරිසක් විදුලි බල ඇමති හමුවෙයි

    මැයි 14, 2023

    ශ්‍රී ලංකාවේ විදුලිබිල වැඩි වීම සමග එහි ඇති වූ බලපෑම් පිළිබඳව සකස් කරන ලද ඉදිරිපත් කිරීමක් ලෝක බැංකුවේ නිලධාරීන් විසින් (12දිනා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත ඉදිරිපත් කරන ලදි

     

    එහිදී දරිද්‍රතාවය සහ සමානත්වතාවය ගැන ඔවුන් කළ ඉදිරිපත් කිරීමට අනුව අඩු අදායම්ලාභී තීරුවලට සහ අනෙකුත් කොටස් වලට ඇති වන පුර්ණ බලපෑම මෙන්ම විදුලිගාස්තු ක්‍රමවේදය පිළිබඳව පුළුල් අධ්‍යනයක් සිදු කර අවශ්‍ය සුදුසු නිර්දශ ලබා දෙන ලෙස අමාත්‍යවරයා එම නිලධාරීනගෙන් ඉල්ලා සිටියේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya