නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනයනික කිරිපිටි මිල අඩු කරනවා - සීනි මිල වැඩිවන්නේ නැහැ - වෙළෙඳ ඇමති

    මැයි 12, 2023

    ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින්  පමණ අඩු කිරීමට කිරිපිටි ආනයනික් සමාගම් එකඟතාව පළකළ බවත් එම සහනය එළඹෙන මැයි මස 15 වැනිදා සිට ජනතාවට ලබා දෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

    අද(12) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය.

    සීනි මිල ඉහළ යාම සම්බන්ධයෙන්ද තොග වෙළෙදුන් සමග සාකච්ඡා කළ බවත් ඒ අනුව සීනි  මිලෙහි වැඩි වීමක් සිදු නොවන බවද අමාත්‍යවරයා කීය. ලෝක වෙළෙඳපොළ පාන් පිටි මිල වැඩි වුනත් වෙළෙදපොළ පාන් පිටි මිල වැඩි  නොකිරීමට ආනයනකරුවන් එකග වූ බවද අමාත්‍යවරයා කීය. ඒ අනුන ඉචිරියේචී පාන්පිටි රුපියල් 195ක් වැනි මුදලකට ලබා දෙන බවද හෙතෙම සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya