නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය නොපැවැත්වෙයි

    මැයි 09, 2023

    ලබන බ්‍රහස්පතින්දා (11) විවාදයට ගැනීමට නියමිතව තිබු ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය වෙනුවට එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධ සභාව කල් තැබීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට අද (9) පෙරවරුවෙ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ දි තීරණය විය.

    ඒ අනුව ලබන 10 සහ 11 දෙදින පෙ.ව 9.30 සිට ප.ව 6.00 දක්වා එම දෙදින විවාදය පැවැත්වීමට නියමිතය.

    තවද සිකුරාදා (12) පැවැත්වීමට නියමිත සුභසාධක ප්‍රතිලාභ පනත යටතේ සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනාවලිය පිළිබඳ විවාදය පෙ.ව 9.30 සිට ප.ව 7.30 දක්වා පැවැත්විමට ද මෙහිදී තිරණය විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya