එහිදී එම ආයතනවල දැනට සිදුකරන වැඩසටහන්වල ප්‍රගතිය සහ ඉදිරියේදී සිදුකිරීමට නියමිත විශේෂ ව්‍යාපෘති පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
මේ අවස්ථාවට පලාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්.රත්නායක, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක,පළාත් අමාත්‍යාංශවල ලේකම්වරුන්,ආයතන ප්‍රධානීන් එක්ව සිටියහ.