නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ රෝහල්වලට ගෙවන වාට්ටු හඳුන්වාදීමට පියවර

    මැයි 09, 2023

    ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශිකයින්ටද රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස , දීප ව්‍යාප්තව රජයේ රෝහල් තුළ ගෙවන වාට්ටු පහසුකම් පුළුල් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ.

    .මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වර්ෂයේ අයවැය ඉදිරිපත් කරමින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරනලදී.

    රජයේ සේවකයින් සහ විශ්‍රාමිකයින් සඳහා අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ ආවරණ සලසා තිබේ.තවත් සැලකි යුතු පුරවැසියන් සංඛ්‍යාවක්
    වෙනත් සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රම මගින් ආවරණය ලබා ගෙන තිබේ. රජයේ සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ අමතර පහසුකම් වෙනුවෙන් පෞද්ගලිකව මුදල් ගෙවා එකී පහසුකම් ලබා ගැනීමට ඇතැම් පුරවැසියන් කැමැත්තෙන් සිටි

     

    අමාත්‍ය මණ්ඩල තීරණ-2023-05-08

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya