55 වසරක අඛණ්ඩ ක්‍රියාකාරීත්වය නිමිත්තෙන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් වැඩසටහනක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී හෙට උදෑසන 8.30ට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මෙහිදී ඉදිරිපස් අවුරුදු ආයතනික සැලැස්ම එළිදැක්වීමටද නියමිතය.