උන් වහන්සේ මේ බව පැවසූවේ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට Zoom ඔස්සේ සම්බන්ධ වෙමින් ය.
සිංගප්පුරුව,ඇමෙරිකාව,ජපානය,මැලේසියාව,එංගලන්තය,යනා දි රටවලින් වැඩ ම කරනු ලැබු භික්ෂුන් වහන්සේලා 79 ක් වැඩමවීමට නියමිතය.එසේම යුරෝපයේ ජීවත් වන අනෙකුත් ජාතික භික්ෂුන් වහන්සේලා හා භික්ෂුණීන් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.
සමුළුව දින තුනක් පුරා පැවැත්වේ. මැයි 13 වන දින ස්වාමින් වහන්සේලා 60 නමක් පෙරහැරකින් මෙම සම්මේලනයට වැඩමවීමට කටයුතු යොදා තිබේ.මෙය එම නගරයට සහ නගර වැසියන්ට අලුත් අත්දැකීමක් වනු ඇති බව මහාචාර්ය විජයරාජපුර ශීලවංශ නාහිමියෝ පැවසූහ