මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු ගිවිසුමක් හමුවේ වැඩකරන ජනතා අයිතිය නොසලකා හැරීමට අප කටයුතු නෙකරමු - අගමැති

    මැයි 01, 2023

    කිසිදු ගිවිසුමක් හමුවේ වැඩකරන ජනතා අයිතිය නොසලකා හැරීමට කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

     අදට යෙදී තිබෙන ලෝක කම්කරු දිනය නිමිත්තනේ නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා මෙසේ සඳහන් කර තිබේ. දිනූ අයිතීන් සුරකිමින් මව්බිම ගොඩනගන්නට මෙම ලෝක කම්කරු දිනයේ දී අදිටන් කරගත යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා සඳහන් කර ඇත්තේ අද අප ලෝක කම්කරු දිනය සමරන්නේ ඉතිහාසයේ නොවූ විරූ ආර්ථික අර්බුදයක සටහන් මත බවයි.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිකුත් කළ නිවේදනය පහතින් දැක් වේ.

    D 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya